වැල්පොළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුල් මුදලට වාර්ෂික ව එකතු වන පොළිය ද එකතු වූ පසු ඒ මුළු මුදලට පොළිය ගණන් බැලීමේ ක්‍රමය.