වැල්වටාරම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කාරණයට අදාළ නැතිව දිගින් දිගට කරන කතාබහ ; අර්ථයක් නැති කතාබහ.
2. වැල් ගෙතී ආකුල ව සෑදුන ආවරණය.