වැලිපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැලි පිළේ අකුරු ලිවීම සඳහා ඇත්දළ ආදියෙන් කළ උපකරණය ; වැලිකූර.
2. කුඹුරක වැලි සහිත කොටස.