වැලිපිල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බාලයන්ට අකුරු ලිවීම පුරුදු කරවීමට වැලි අතුරා සකස් වේදිකාව ; වැලිපෙත. වැලි ෆිල්ටරය
(පාරිභා.) නා. ද්රව්යයක් පෙරීම සඳහා වැලි භාවිත කෙරෙන ෆිල්ටරය.