වැලිපෙත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැල්ල සහිත මාර්ගය ; ජලාශයක් ආශ්රිත වැලි සහිත ප්රදේශය.
2. අකුරු ලිවීමට වැලි අතුරා සකස් කළ වේදිකාව හෝ ලෑල්ල.