වැසිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. වර්ෂාව සම්බන්ධ ; වැස්ස ඇති ; වර්ෂාව සහිත.2. වාසය කරන ; වෙසෙන.නා.ප්ර. සුවඳ කවන ලද දෙය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. st. rain2. st. residentසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1506 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3971 ← වැස්සෙන් සෝදා යනවා වැසි ඇති දින →