වැහැප්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වෘෂභයා ; ගොනා ; හරකා.
2. උත්තමයා ; ශ්‍රේෂ්ඨයා ; උසස් පුද්ගලයා.
3. පුරාණ රජෙකු වූ වසභ රජු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. bull