වැහැරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගසක පට්ටා විශේෂයක් ; හණ.
2. රුක් පට්ටාවලින් කළ වස්ත්‍ර වර්ගයක්.
3. වැහැරී චීවරය ; සිවුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. bark
2. a. slim