වැහැරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කෙට්ටු වෙනවා ; කෘශ වෙනවා ; දුර්වල වෙනවා.
2. ව්‍යවහාර වෙනවා.