වෑ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බළල් වර්ගයට අයත් මාංශ භක්ෂක සිව්පාවෙක් ; ව්‍යාඝ්‍රයා ; වග.
2. ජලාශය ; වැව ; වාපිය.
3. දත්, කන් ආදි ස්ථානයන්හි ආබාධ සදතැයි සැලකෙන ක්ෂුද්‍ර ප්‍රාණී විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. adze
2. st. tank