වෑදම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඹුරේ වැඩ කරන මිනිසුන්ට දිවා කාලයේ දී දෙන ආහාරය ; කයිබත; මුත්තෙට්ටුව.