වෑපාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමන් නොකැමැති අයට විපත් සිදුවනු දැකීමට ඇති කැමැත්ත ; ඊර්ෂ්‍යා පූර්වක ක්‍රෝධය ; ව්‍යාපාදය.