වෑපාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ව්යාපාර වස්තු වෙළඳපළේ විකුණන්නවුන් හා ගැනුම්කරුවන් අතර සිටින පුද්ගලයා ; තැරැවුකාරයා ; අතරමැදියා.
2. ව්යාපාරිකයා ; වෙළෙන්දා.
3. ජාවාරම්කාරයා.