වෑල්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රවයක හෝ වායුවක ගමන පාලනය කරන කරාමය ; කපාටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. valve
2. Art. ball valve