විකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විහිළු ; විකාර ; හාස්‍යජනක.
1. නා.ප්‍ර. විහිළුව ; විකාරය ; හාස්‍යජනක සිද්ධිය.
2. උමතුව ; පිස්සුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. artificial