විකීර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැතුරුණු ; විසුරුණු.
2. ඉඳහිට තැනක ඇති ; තැනින් තැන ඇති ; ආක්ෂේපක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. extensive
2. Che. radiated
3. a. sporadic