විකීර්ණවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආදි කාලීන සිරිත් විරිත්, විශ්වාස ආදිය එක තැනක පහළව අනික් දේශවල පැතුරුණේය යන මතය.