විකුණුම් ගිණුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම්කිසි කාලසීමාවක් ඇතුළත දී විකුණන ලද භාණ්ඩවල වටිනාකම සටහන් කර ඇති ගිණුම.