විචලන ප්‍රවාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝනත්වයෙන් අඩු උණුසුම් වාතයේ හෝ උණු වතුරේ මිශ්‍රව ඇති ඇල් වාතයේ හෝ ඇල් වතුරේ හටගන්නා චලන ධාරාව.