විච්චූරණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. වැඩි විස්තර වර්ණනා සහිත වූ.2. අලංකාර.3. උවමනාවට වඩා හැඩවැඩ ගැන්වූ ; විකට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1513 ← විචල්යය විච්චූරණ නැති →