විච්ඡින්නධාරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක දිගට එක් දෙසකට සමූහයක් වශයෙන් වේගයෙන් ගලා යන ජලය, වාතය, රශ්මිය, ආලෝකය, සිතුවිලි, විදුලිය ආදී වූ දෙයෙහි අන්තරය.