විචාර ඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (දර්ශන.) යමක් විචාරාත්මක ව බැලීමේ සියුම් නුවණ ; විමසුම් නැණ.