විචාරබුද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් විමසීමට හා විවේචනයට භාජන කිරීම සඳහා අවශ්‍ය නුවණ ; විමසුම් නුවණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. judgement
2. n. judgment