විජ්ජාචරණසම්පන්න
vijjācaraṇasampanna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අෂ්ට විද්යාවලින් හා පසළොස් චරණ ධර්මවලින් යුක්ත (බුදුරජාණන්වහන්සේගේ නවඅරහාදි බුදුගුණ සම්බන්ධව යෙදේ).
Digital Pāḷi Dictionary
- vijjācaraṇasampanna adj endowed with knowledge and conduct; accomplished in understanding and action; perfect in wisdom and moral conduct [vijjā + caraṇa + sampanna]