විඥප්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැන්වීම ; සැල කිරීම ; හැඟවීම.
2. අදහස් හඟවන කායික වාචසික ක්‍රියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. foreword
2. n. information