විතරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දීම ; පරිත්‍යාගය ; ප්‍රදානය කිරීම ; ත්‍යාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. padder