විතර්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කල්පනාව ; අදහස ; සිතිවිල්ල.
2. එතෙක් නොපැමිණි අරමුණකට සිත පමුණුවනු සඳහා කරන උත්සාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. argument
2. arguments
3. n. conjecture
4. n. doubt
5. n. surmise