විත්තිකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෝෂාරෝපණය ලබන තැනැත්තා ; චෝදනාවට ලක්වන තැනැත්තා ; චූදිතයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accused
2. n. defendant