විත්දත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විද්‍යාව උගත්තා වූ ; විද්‍යාව දත් හෝ හැදෑරූ.
නා.ප්‍ර. සංගීත නාට්‍ය ආදී විද්‍යා උගත් පුද්ගලයා ; ගාන්ධර්වයා ; සංගීතඥයා.