විදග්ධයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උගත් තැනැත්තා ; පඬිවරයා ; වියතා.
2. ආමරෝගයෙන් පෙළෙන්නා ; ආමාජීර්ණ රෝගියා.