විද්වත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උගත් ; ශාස්ත්‍ර දත් ; ශාස්ත්‍රධර ; වියත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. erudite
2. literate
3. a. scholarly