විද්යුත් අග්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විදුලිය බලයෙන් පෑස්සීමේ දී භාවිත වන කම්බිය ; විද්යුත් විච්ඡේද්යයක් වැනි වෙනත් විද්යුත් සන්නායකයක් සමග ගැටී විවෘත විද්යුත් පරිපථයක් ගෙන යන ලෝහමය සන්නායකය ; ඉලෙක්ට්රෝඩය.