විද්යුත් චාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විදුලි පරිපථ දෙකක දෙකෙළවර එකිනෙකට ළංවීමේ දී ඇති වන දැඩි තාප ශක්තියකින් යුතු දුන්නක හැඩය ගත් විද්යුත් ධාරාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. electric arc