විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. විදුලිය සන්නයනය කරන අම්ල, භෂ්ම හා ලවණ ආදි ද්‍රව.