විද්‍යුත් ස්ථාපකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලිය පිටතට කාන්දුවීම වැළැක්වීම පිණිස රබර් වීදුරු ආදී ද්‍රව්‍යවලින් සන්නායකයකට යොදන ආවරණය.