විද්යුත්ගාමකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. විද්යුත් පරිපථයක් තුළ විද්යුතය ගමන් කරවන බලය ; විද්යුත් අන්තරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1521 ← විද්යුත්ගාමක ශ්රේණිය විද්යුත්චුම්බක →