විද්‍යුදණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරමාණුව සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක් ; පරමාණුවක න්‍යෂ්ටිය වටා කක්ෂවල ගමන් කරන කුඩා සෘණ විදුලිය ආරෝපිත අංශුව ; ඉලෙක්ට්‍රෝනය.