විදාරකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. එක ඇටය බැගින් ඇති වූ ද නොපැළෙන කොටස් කීපයක් බවට කැඩෙන්නා වූ ද වියළි ඵලයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. cleaver
2. Bot. schizocarp
නා. එක ඇටය බැගින් ඇති වූ ද නොපැළෙන කොටස් කීපයක් බවට කැඩෙන්නා වූ ද වියළි ඵලයක්.
1. cleaver
2. Bot. schizocarp