විදුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පබළු ; ප්රවාලය.
2. විහිදීම ; පැතිරීම.
3. නැති කිරීම ; විධ්වංසනය.
4. කටු ඇනීමෙන් ලෙඩ සුව කරන වෛද්ය ක්රමය.
1. නා. පබළු ; ප්රවාලය.
2. විහිදීම ; පැතිරීම.
3. නැති කිරීම ; විධ්වංසනය.
4. කටු ඇනීමෙන් ලෙඩ සුව කරන වෛද්ය ක්රමය.