විධි නියෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(නීති.) නා. ප්‍රතීකාරකයකු වෙත ප්‍රධානියා විසින් කරනු ලබන නීතිමය හෝ අධිකරණමය නියෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. mandate