විනය පිටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ත්‍රිපිටකයට අයත් එක් පිටකයක් ; උභය සංඝයා අරභයා පැනවූ ශික්ෂාපද හා විනය කර්ම ඇතුළත් කොටස.