විනිමය නියමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අන්‍යෝන්‍ය වශයෙන් කෙරෙන කවර හෝ හුවමාරු පිළිබඳ සිද්ධාන්තය ; නීතිය.