විනිමය බැංකුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූල්‍ය ක්‍රමයක ඒකක මෙන් මූල්‍ය ක්‍රමයක ඒකකවලට හුවමාරු කිරීමෙහි යෙදෙන ආයතනය.