විනිවිදිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පසා කරගෙන යනවා.2. මැනවින් පැහැදිලි වෙනවා ; මනා සේ දකිනවා.3. නැති කරනවා ; දුරු කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1529 ← විනිවිද්ධ විනිවිදීම →