විනෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විනය කටයුතු ; හික්මවිය හැකි ; ධර්මාවබෝධයට වාසනා ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. tractable