විපරීත සංඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙනස් ආකාරයට හඳුනාගැන්ම ; අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් හෝ අයහපත් දෙය යහපත් වශයෙන් හෝ හඳුනාගැනීම.