විප්ලවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් කරුණක් පිළිබඳව හදිසියේ ඇති වන මානසික පෙරැළිය.
2. පාලන තන්ත්‍රය, රජය ආදිය බලහත්කාරයෙන් පෙරළීම සඳහා කරන අරගලය.
3. නොයෙක් අතට පාවීම.
4. විරෝධය ; විරුද්ධත්වය.
5. විනාශය ; හානිය ; උපද්‍රවය.
6. අවුල.
7.තක්කඩිකම.
8. නීති උල්ලංඝනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. deluge
2. Log. revolt
3. n. revolution
4. n. subversion
5. n. upheaval