විප්රතිෂේධයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. විරෝධය ; විරුද්ධත්වය.2. (ව්යාක.) සමාන බල ඇති නීති දෙකක් එකවර යෙදීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1532 ← විප්රතිෂ්ඨාපනය කරනවා විප්රතිසාරය →