විප්‍රලම්භ ශෘංගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඹු සැමියන් නොහොත් පෙම්වතුන් වෙන්ව කල් ගෙවීමේ දී ජනිත ශෘංගාරාත්මක හැඟීම්.