විභක්ති විපර්යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) විභක්තිය වෙනස් කිරීම හෝ වෙනස් වීම ; විබත් පෙරළිය.